Sunday, October 21, 2012

Kismat Konnection දෛවයේ සැබැඳියාව

හරිම ලස්සන film එකක්  bakhuda tumhi ho කියන ලස්සනම ලස්සන සින්දුඉංග්‍රිසි ේරුම මෙයයි. ඹබත් අත්විදින්න, ඒ වේම මෙහි අදහස ගැනත් සිතන්න.....
 
tumhi ehsaason mein…
(you are in each experience of mine…)
tumhi jazbaaton mein…
(you are in each feeling of mine…)
tumhi lamhaaton mein…
(you are in all my moments…)
tumhi din raaton mein…
(… and in my nights and days as well..)
Bakhuda… tumhi ho,
(with His grace, you are the one…)
Har jagah, tumhi ho…
(at each place, you are the one…)
haan main dekhun jahaan jab…
(where-ever, whenever I see….)
uss jagah… tumhi ho…
(you are there, at the moment…)
ye jahaan… tumhi ho,
(you are the world to me…)
wo jahaan… tumhi ho…
(and beyond that in all the worlds too…)
iss zameen se falak ke…
(all the way from the earth to the skies…)
darmiyaan… tumhi ho…
(I can see you everywhere…)
tum hi ho… beshubaa….
tum hi ho…
(you are the one, beyond all limits…)
tum hi ho…. mujhmein haan
tum hi ho….
(you are the one, within me too… )
tum hi ho… ho…
(you are the one…)
tum hi…
kaise bataayein tumhe…
(how shall i express this to you…)
aur kis tarah … ye…
(and in what way…)
kitna tumhe hum, chahte hain…
(how much I love you…)
sayaan bhi tera dikhe…
(even if i see your shadow…)
to paas jake…
(I feel like going near it and…)
uss mein simat hum jaate hain…
(embrace it with my eyes…)
raasta… tumhi ho,
(you are the way itself…)
rehnuma… tumhi ho…
(… and the companion too…)
jiski khwaahish hai humko…
(and that which I always wished for…)
wo panaah tumhi ho…
(… you are that destination…)
tum hi ho… beshubaa….
tum hi ho…
tum hi ho…. mujhmein haan
tum hi ho….
tumhi ehsaason mein…
tumhi jazbaaton mein…
tumhi lamhaaton mein…
tumhi din raaton mein…
kaise bataayein tumhe…
(how shall I tell you that…)
shabb mein tumhaare…
(lost in the nights…)
khwaab haseen jo aate hain…
(.. you are the lovely dreams I get…)
kaise bataayein tumhe…
(and how shall I tell you …)
lafz wo saare…
(about all those words…)
jism ko jo mehkaate hain…
(which refresh your body with love…)
iftidaar… tumhi ho,
(you are the one, who started it all…)
intehaan… tum hi ho…
(you are one, the height of my love…)
tum ho jeene ka maqsad…
(you are my intention to live….)
aur wajah tumhi ho…
(and the reason itself is you…)
Bakhuda… tumhi ho,
Har jagah, tumhi ho…
haan main dekhun jahaan jab…
uss jagah… tumhi ho…
ye jahaan… tumhi ho,
wo jahaan… tumhi ho…
iss zameen se falak ke…
darmiyaan… tumhi ho…
tum hi ho… beshubaa….
tum hi ho…
tum hi ho…. mujhmein haan
tum hi ho….
tum hi ho….
tum hi…

Wednesday, October 17, 2012

ආදරය මගේ ඇසින්

           ඔක්කෝටම කළින් ලස්සන කතාවක් තියෙනවා කියන්න. මේක මම කොහෙන්වත් දැකපු දෙයක් නෙමෙයි. අහපු දෙයක්,

         එක්තරා පන්තියක් තියෙනවා. ස්කෝලෙක කියලා හිතමු. මේ පන්තිය ඉවර උනාම හැමදාම පරක්කු වෙලා යන කෙනෙක් උන්නා. ඔහුගේ නම ඩේවිඩ්. වයස අවුරුදු දහයක් පමණ ඇති. පරක්කු වෙලා යන්න හේතුව නම් අපිළිවෙලට තියෙන ඩෙස් පුටු සියල්ල නිසි පරිදි සාදා යෑමටයි. මේක සැමදාම පන්තියේ ගුරුතුමා බලාගෙන උන්නා. ඔන්න ඔහොම කාලය ගතවුනා. නත්තල් සමයට නිවාඩු දෙන දවසත් එළබුනා. පන්තියේ සියල්ලම සතුටින් විසිර ගියා. ඒත් ඩේවිඩ් පුරුදු පරිදිම ඩෙස් පුටු සකස් කළා. වෙනදා මෙන්ම බලාගෙන ඉන්න ගුරුතුමාට ඩේවිඩ් මෙන්න මෙහෙම කියනවා. සර්ට මම අද තෑග්ගක් ගෙනවා. ලෙහෙලාම බලන්නකෝ, පාර්සලය ලෙහෙපුවාම පුංචි පෙට්ටියක් තියෙනවා............................ ඒත් එහි තුළ කිසිවක් ම නෑ. මේක හිස්නේ කියලා ගුරුතුමා කියනවා. ඩේවිඩ් කියනවා ඕකේ ආදරය පුරවලා තියෙනවා කියලා. ගුරුතුමා මදක් නිසොල්මන්ව සිටිනවා..... ගුරුතුමාට ඩේවිඩි යළිත් කියනවා. ආදරය දැක්කොත් පමණද විශ්වාස කළ හැක්කේ කියලා... මේක අසපු ගුරුතුමා ඩේවිඩ්ව බදාගෙන කදුලු සැලුවා... මෙයයි කතාව

           ආදරය දකින්නට නොහැකියි. කිසි කළෙක අතට හසුනොවෙයි. නි‍ශ්චිත හැඩයක් නෑ. නමුත් ආදරයේ බර මනසට දැනෙනවා. එය මනසින් දැකිය හැකිය. එය මනසින් විදිය හැකියි. එයයි ආදරය........ මම මගේ ඔෂීන්ට ගොඩක් ආදරෙයි.....