Friday, August 5, 2011

ලෝකයේ හොඳම virus guard එක

මම බ්ලොග් එක පටන් ගත්තේනම් Network ගැන ලියන්න ඒත් මුලින්ම දාන්න වෙන්නේ වෙන විදිහක post එකක්. හේතුව කියන්නම්කෝ, අපේ office එකේ දෙන්නෙක් අතර සිදුවුනු සංවාදයක් තමයි ඇත්තටම හේතුව ඒ ළග මමත් හිටියා.. දෙන්නා කතා කළේ virus guard ජාති දෙකක හොඳ නරක, නම් කියන්න ඕනේ නෑනේ (kaspersky, avira, avast, bit defender,) වගේ ගොඩක් තියෙනවනේ..... ඔන්න ඕකයි නිධාන කතාව 


දැන් කියන්නම්කෝ මගේ අදහස, virus පැතිරෙන හැටි වැඩිය කියන්න අවශ්‍ය නෑ අත්විඳලා ඇති කියලා හිතනවා...... 



මමනම් කියන්නේ හොඳම  virus guard එක තමයි genuine operating system (OS) එකක් පාවිච්චි කරන එක. හේතුව තමයි virus guard එකක් virus අල්ලන්නේ virus pattern එක අනුවයි. හැබැයි virus වලට පුලුවන් ඒ pattern එක skip වෙන විදිහට script ලියලා  Virus guard එකට ගේමක් දෙන්න. ගොඩාක් වෛරස් මේ විදිහට තමයි කරන්නේ... එතකොට වෙන්නේ virus guard එක fully update කලත් වෛරස් එකක්වත් අල්ලන්නේ නෑ....

අනික් කාරනය තමයි වෛරස් එකක් හැමවිටම system file එකක් අස්සට වෙලා තමයි ඉන්නේ, මේකට කියන්නේ piggyback වෙනවා කියලයි... virus guard මේවා ඇල්ලුවත් මකන්න විදිහක් නෑ.... මැකුවොත් OS එක
ලෝඩ් වෙන්නේ නෑ... ඉතින් system file අඩුද වැඩිද කියලා හොඳටම දන්නේ operating system හදපුඅය මිසක් කොහේවත් ඉන්න Virus guard කම්පනි එකක් නෙමේ නේද? කවුරු කොහොම ඔලුවෙන් හිටගෙන කිව්වත් ඇත්ත කතාව මේකයි... ඒකට තමයි Microsoft  සමාගම security essential හදලා තියෙන්නේ මේක දාන්න genuine OS එකක් ඕනනේ...   

Virus වලින් තොර system එකක් සාදාගැනීමට ක්‍රම 
  1.  genuine operating system එකක් පාවිච්චි කිරීම ටොරන්ට් එකකින් බාලා crack කරපු එකක් නෙමෙයි.. සල්ලිවලට අරගත්තු එකක් ගැනයි මේ කියන්නේ.... මේහෙම කියන්න හේතු තියෙනවා....පහල ඇති දේ කියවලා බලන්නකෝ....  
  2. ටොරන්ට් එකක් දාන මිනිස්සු OS එක hack කරලා එයාලට ඕන software ඇතුලට දාලයි අපිට එවන්නේ.. එහෙම කරන්නේ අපිට ආදරේට නෙමෙයි එයාලට bot net එකක් හදාගන්න. මේක ලොකු දිග කතාවක් සරලව කියනවනම් අපි internet ලොග් උනහම Hacker කරන්නේ එයාගේ වැඩ වලට අපේ processing power එකත් use කරන එක. ඒකෙන් වෙන්නේ අපේ Machine එක slow වෙන එක. ඒ නිසා පුලුවන් තරම් software download කරනකොට ඔරිජිනල් site එකෙන් පමණක් බාන්න පුරැදු වෙන්න... 
අදට ඇති ආයෙත් දවසක හමුවෙමු....        



3 comments:

  1. hack කරපු OS එකක් දාල ඒක update කරනවානං ප්‍රශ්නයක් වෙන එකක් නැද්ද

    ReplyDelete
  2. ඇත්තයම ප්‍රශ්නයක් වෙනවා.. හේතුව තමයි hack කරන මිනිස්සු ඇතුලට කොහොමත් virus දාලා තමයි අපට දෙන්නේ... ගොඩක් torrent වලින් බාන software ත් එහෙමයි. පුළුවන් නම් original copy එකක් දාලා crack කරලා Update කරගන්න. එතකොට ලෙඩ අඩුයි.

    ReplyDelete
  3. Windows activation Software ekakin os eka activat kalama 100% kma Genuine Soft ekak widiyata weda karanwada

    ReplyDelete